Pages

..

Saturday, September 14, 2013

2012 හොදම IOS ඇප්ස් 148 සම්පුර්ණයෙන්ම නොමිලේ



ඔන්න අද පලවෙනි වතාවට ඇපල් සමාගම සම්බන්ද පෝස්ටුවක් දාන්නේ. දන්නවනේ ඉතින් ඇපල් මාමලාගේ අරව මේවා වල ගණන්. ඇප්ලිකේෂන් වලත් ගණන් එහෙම තමා බර වැඩිනේ නේද? හරි එහෙනම් මෙන්න අද දෙන්න යන්නේ 2012-12-28 Ratings වලින් තෝරගත්ත ජනප්‍රියම ඇප්ලිකේෂන්148 නොමිලේ. 

හරි එහෙනම් කයිය ගැහුවා ඇති නේද? මේකෙන් පුළුවන් කෙලින්ම Itunes වලට Redirect වෙන්න. එතකොට වැඩේ තවත් ලෙසිනේ. නැත්තම් ඉතින් Manual ඉන්ස්ටෝල් කරන එකත් එපා වෙන වැඩක්නේ.. හරි එහෙනම් ඔන්න ගිහින් බලන්නකෝ වැඩේ කොහොමද කියලා.. ඔන්න පහල තියනවා යන්න ඕනා තැන..

ඇප්ලිකේෂන් ගන්න මෙතන ක්ලික් කරන්න