අද පාඩමෙන් අපි බලමු Java හි Operators මොනවද කියලා සහ ඒවා use කරන ආකාරය..
අපි Java Operators use කරන්නෙ primitive data types වලට පමනි..අපිට Operators ප්‍රදාන වශයෙන් කොටස් 8 කට බෙදා වෙන්කල හැක..ඒවා arithmetic,bitwise, relational,boolean, logical,
assignment, ternary,operator precedence, using parentheses යන ආදි වශයෙනි..
අපි Java Operators use කරන්නෙ primitive data types වලට පමනි..අපිට Operators ප්‍රදාන වශයෙන් කොටස් 8 කට බෙදා වෙන්කල හැක..ඒවා arithmetic,bitwise, relational,boolean, logical,
assignment, ternary,operator precedence, using parentheses යන ආදි වශයෙනි..
Arithmetic Operator
Arithmetic Operator භාවිතා කරනුයේ සංඛ්‍යාත්මක අගයන් සමග සිදුකරන ගනිත කර්ම සදහාය.
+,-,*,/,% සංඛ්‍යාත්මක අගයන් සදහා භාවිතා කරයි..
+ = එකතුව
- = අඩුකිරිම
* = ගුනකිර්ම
/ = බෙදිම
% =බෙදිම මගින් ලැබෙන ඉතිරිය ගැනිමට
අපි මෙය තේරුම් ගැනිමට උදාහරන program කිපයක් ලියමු.....
class MyProgram2 {public static void main(String args[]){ int x=75; int y=80; int z=90; int total=x+y+z; System.out.println("Total is = "+total); }}
මෙය Run කල පසු පහත ලෙස print වේ................
අපි දැන් subject 3ක marks වල average ඒක ගැනිමට program 1කක් ලියමු..
මෙය Run කල පසු පහත ලෙස print වේ................class MyProgram2 { public static void main(String args[]){ double x=75; double y=80; double z=90; double avg=(x+y+z)/3; System.out.println("Subjet 1 mark is= "+x); System.out.println("Subjet 2 mark is= "+y); System.out.println("Subjet 3 mark is= "+z); System.out.println("Total is = "+avg); } }
කිසියම් value 1කක අගය 1කින් ඉහල දැමිමට X++ හෝ ++X යොදාගනු ලබයි..
තවද කිසියම් value 1කක අගය 1කින් පහල දැමිමට X-- හෝ --X යොදාගනු ලබයි..
මෙය තෙරුම් ගැනිමට පහත උදාහරනය මගින් බලමු.
මෙය Run කල පසු පහත ලෙස print වේ................class New{ public static void main(String args[]){ int A=10; int B=20; System.out.println("value of A is ="+A ); System.out.println("value of B is ="+B ); ++A;//value 1කක අගය 1කින් ඉහල දැමිම --B;//value 1කක අගය 1කින් පහල දැමිම System.out.println("value of ++A is ="+A ); System.out.println("value of --B is ="+B); } }සිදු කරනා ගනිතකර්මය sop (System.out.println) 1ක තුලදී සිදුකල හැක. පහත උදාහරනය මගින් බලමු..
මෙම පහත උදාහරනය බලන්න...class New{ public static void main(String args[]){ int A=10; int B=20; System.out.println("value of A is ="+A ); System.out.println("value of B is ="+B ); System.out.println("value of ++A is ="+(++A)); System.out.println("value of --B is ="+(--B)); } }class New{ public static void main(String args[]){ int A=10; int B=20; System.out.println("value of B is ="+B ); System.out.println("value of B++ is ="+B++); System.out.println("value of B is ="+B ); } }මෙහිදී B සදහා අගයක් ආදේශ වනුයේ 2 වන SOP 1ක තුලදී වන අතර නමුත් ඒය 2වන Sop 1ක තුලදී Print නොවේ ඒ යට හේතුව program 1ක් run වනුයේ වමේ සිට දකුනටය.B++ හිදී B අගය 1කින් ඉහල දැමිමට සිදුවනුයේ;ලකුනෙන් පසුව වේ.ඒ නිසා next line 1කේ දී ඉහල දැමිමට සිදුවු B print වේ.
class MyProgram{ public static void main(String args[]){ int a=50; int b=20; System.out.println("Value of a = " + a ); System.out.println("Value of b = " + b ); System.out.println("a + b = " + String.valueOf(a+b) ); System.out.println("a - b = " + String.valueOf(a-b) ); System.out.println("a * b = " + String.valueOf(a*b) ); System.out.println("a / b = " + String.valueOf(a/b) ); System.out.println("a % b = " + String.valueOf(a%b) ); System.out.println("a ++ = " + String.valueOf(a++) ); System.out.println("Value of a = " + a ); System.out.println("b -- = " + String.valueOf(b--) ); System.out.println("Value of b = " + b ); } }Bitwise logical Operator