Pages

..

Wednesday, February 20, 2013

මොබයිල් ෆෝන් හැක් කරමු.


අද මම කියන්න යන්නේ මොබයිල් ෆෝන් හැක් කරන විදියක් ගැන. හැබැයි මේකෙන් එන කෝල් වලට හොරෙන් අහගෙන ඉන්න නමි බැහැ.  ඒකට එන කොල් වෙන එකකට හරවන්න විතරයි පුලුවන්. ඒ කියන්නේ divert කරන්න.මේකට මම කලින් දාපු ලිපියකුත් බලන්න ඕනෑ. මම කලින්  කියල දුන්නනේ ඕනැම අංකයකින් ඕනැම අංකයකට SMS යවන විදිහ. ඒ විදිහට company massege එකක් විදිහට මෙහෙම 
යවන්න.

ADATA NIYAMITHA 
APAGE SANWATHSARIKA
SEMARUM HETHUWEN
"30MINS" KAALAYAK ONEMA JALAYAKATA
AMATHUM NOMILE LABADHEEMATA
API KATAYUTHU YODHA ATHI BAWA
SATHUTIN DANWAMU.ME SANDAHA 
PAHATHA KEATHAYA AMATHAA LIYAAPADINCHI WANNA
 **21*XXXXXXXXXX#

X තියෙන තැනට අපේ අංකය දාන්න. යවන්නෙ Etisalat එකකට නම් smsglobal එකේ from කියන තැනට Etisalat දෙන්න. එතකොට Company massege එකක් වගේම තමා. අහුවෙන්න විදිහක් නෑ. හැබැයි SMS එක ලැබෙන කෙනා ඒ කෝඩ් එක dial කලොත් විතරයි වැඩේ හරියන්නේ. කෝකටත් කරලම බලන්නකෝ. ඒ වගේ තියෙන කෝඩ් ඔක්කොම පහලින් දැම්මා ඕං.

GSM NETWORK CODES [සියලුම GSM ජාලයන් සඳහා වලංගුයි] :



---SIM CARD SECURITY CODES---[ සිම් කාඩ් පතේ ආරක්ෂාව සඳහා බලපැවැත්වෙන කේත ]

§  **03*OLDCODE*NEWCODE*NEWCODE#            CHANGE CODE FOR CALL BARRING
§  **03*330*OLDCODE*NEWCODE*NEWCODE#    CHANGE CODE FOR CALL BARRING
§  **04*OLDPIN*NEWPIN*NEWPIN#                    CHANGE PIN CODE
§  **042*OLDPIN2*NEWPIN2*NEWPIN2#            CHANGE PIN2 CODE
§  **05*PUK*NEWPIN*NEWPIN#                         UNLOCK PIN CODE
§  **052*PUK2*NEWPIN2*NEWPIN2#                 UNLOCK PIN2 CODE







---CALL BARRING CODES---[ බාධක පැනවුම් කේත ]

§  **33*CODE#         ACTIVATE BAR ALL OUTGOING CALLS
§  #33*CODE#          DEACTIVATE BAR ALL OUTGOING CALLS
§  *#33#                  CHECK STATUS OF BAR ALL OUTGOING CALLS
§  **330*CODE#       ACTIVATE BAR ALL CALLS
§  #330*CODE#         DEACTIVATE BAR ALL CALLS
§  *#330*CODE#      CHECK STATUS OF BAR ALL CALLS
§  **331*CODE#       ACTIVATE BAR ALL OUTGOING INTERNATIONAL CALLS
§  #331*CODE#        DEACTIVATE BAR ALL OUTGOING INTERNATIONAL CALLS
§  *#331*CODE#      CHECK STATUS OF BAR ALL OUTGOING INTERNATIONAL CALLS
§  **332*CODE#       ACTIVATE BAR ALL OUTGOING INTERNATIONAL CALLS EXCEPT HOME COUNTRY
§  #332*CODE#        DEACTIVATE BAR ALL OUTGOING INTERNATIONAL CALLS EXCEPT HOME COUNTRY
§  *#332*CODE#      CHECK STATUS OF BAR ALL OUTGOING INTERNATIONAL CALLS EXCEPT HOME 




---CALL FORWARDING CODES---[ ඇමතුම් හැරවුම් කේත ]


§  ##002#                           UNREGISTER ALL CALL DIVERSIONS
§  **004*PHONENUMBER#    SET ALL CONFIGURED CALL DIVERSIONS TO PHONENUMBER
§  ##004#                           UNREGISTER ALL CONFIGURED CALL DIVERSIONS
§  **21*PHONENUMBER#      REGISTER AND ACTIVATE DIVERT ALL CALLS TO PHONENUMBER
§  *21#                                ACTIVATE DIVERT ALL CALLS
§  #21#                               DEACTIVATE DIVERT ALL CALLS
§  ##21#                            UNREGISTER DIVERT ALL CALLS
§  *#21#                             CHECK STATUS OF DIVERT ALL CALLS
§  **61*PHONENUMBER#      REGISTER AND ACTIVATE DIVERT ON NO ANSWER TO PHONENUMBER
§  *61#                                ACTIVATE DIVERT ON NO ANSWER
§  #61#                               DEACTIVATE DIVERT ON NO ANSWER
§  ##61#                             UNREGISTER DIVERT ON NO ANSWER
§  *#61#                             CHECK STATUS OF DIVERT ON NO ANSWER
§  **62*PHONENUMBER#      REGISTER AND ACTIVATE DIVERT ON NOT REACHABLE
§  *62#                                ACTIVATE DIVERT ON NOT REACHABLE
§  #62#                               DEACTIVATE DIVERT ON NOT REACHABLE
§  ##62#                            UNREGISTER DIVERT ON NOT REACHABLE
§  *#62#                             CHECK STATUS OF DIVERT ON NOT REACHABLE
§  **67*PHONENUMBER#      REGISTER AND ACTIVATE DIVERT ON BUSY
§  *67#                                ACTIVATE DIVERT ON BUSY
§  #67#                                DEACTIVATE DIVERT ON BUSY
§  ##67#                             UNREGISTER DIVERT ON BUSY
§  *#67#                             CHECK STATUS OF DIVERT ON BUSY




---CALL WAITING CODES---[ ඇමතුම්හි රඳවාගැනීමේ කේත ]


§  *43#            ACTIVATE CALL WAITING
§  #43#           DEACTIVATE CALL WAITING
§  *#43#         CHECK STATUS OF CALL WAITING




---NUMBER RESTRICTION CODES---[ ඇමතුම් අංකය වසන් කිරීමේ කේත ]


§  *30#PHONENUMBER           ACTIVATE CLIP
§  #30#PHONENUMBER          DEACTIVATE CLIP
§  *#30#                              CHECK STATUS OF CLIP
§  *31#PHONENUMBER           ACTIVATE CLIR FOR THIS CALL
§  #31#PHONENUMBER          DEACTIVATE CLIR FOR THIS CALL
§  *#31#                              CHECK STATUS OF CLIR
§  *76#                                 ACTIVATE COLP
§  #76#                                DEACTIVATE COLP
§  *#76#                              CHECK STATUS OF COLP
§  *77#                                ACTIVATE COLR
§  #77#                                DEACTIVATE COLR
§  *#77#                              CHECK STATUS OF COLR

මේක Active උනොත් මම දීලා තියෙන code එක දුන්නොත් විතරයි ආපහු හරියන්නෙ. ෆෝන් එකේ divert වලට ගිහින් හදන්න බෑ. Land phone ගැනනම් මම දන්නෙ නෑ. මම Hand phone  වලට නම් කරල බැලුවා වැඩේ ගොඩ.
ගැටළුවක් නම් ලැජ්ජා වෙන්නැතුව කියන්න. මම ගියා.

secret codes


මේ ලිපිය නම් ගොඩක් අයට වැදගත් එකක්. පාවිච්චි කරපු ෆෝන් එකක් ගන්න යද්දි වගේම අපේ ෆෝන් එක හොද තත්වයේ තියෙනවද කියලත් බලා ගන්න ‍ෆෝන් වල secret කෝඩ් දැන ගන්න එපැයි. වැඩිය කතා ඕන නෑ. පහල තියෙනවා. ෆෝන් වල secret කෝඩ්. ඔයාලට වැදගත් වෙයි කියලා හිතපු හින්ද දැම්මා.


නොකියා දුරකථණ වල secret කෝඩ්

1.       *#92702689#-දුරකථණය භාවිතා කර ඇති කාලය, නිෂ්පාදනය කර ඇති වර්ෂය , දිනය සහ විකුණූ දිනය  වැනි විස්තර ඇතුලත් මෙනු එකක් ලබාගත හැක.
2.       *#0000#- මෘදුකාංග සංස්කරණ අංකය , මෘදුකාංග සංස්කරණයේ දිනය සහ දුරකථණයේ මාදිලිය යන විස්තර ලබා ගත හැක.
3.       *#7780#- කර්මාන්ත ශාලාවේදී සකසා තිබූ මුල් සැකසුම් වලට දුරකථණය නැවත සකසයි.
4.       0- ප්රධාන තිරයේදී 0 මද වේලාවක් තද කරටගන සිටි විට වැප් බුව්සර් එකට යොමු වේ.
5.       *#06#- IMEI අංකය බලාගත හැක.

සෝනි එරික්සන් දුරකථණ වල secret කෝඩ්

1.       සෝනි එරික්සන් දුරකථණ වල  මෙනු එක ලබාගැනීම සදහා  ඇරෝ කී හෝ ජෝස්ටික් සමග * ලකුණ භාවිතයෙන් පහත කියාකාරකම කල යුතුය.
2.       (ජෝස්ටික් එක දකුණු පසට/ * ලකුණ /ජෝස්ටික් එක වම් පසට දෙවරක් / නැවතත් * ලකුණ /ජෝස්ටික් එක වම් පසට/ * ලකුණ )
3.       #82#- මෘදුකාංග සංස්කරණයේ අංකය , හා දිනය ලබා ගත හැක.
4.       0#- අවසන් වරට ඩයල් කරන ලද අංක ලබාගැනීමට ෂෝට් කට් එකකි.

සැම්සුන් ඇන්ඩ්රොයිඩ් දුරකථණ වල secret කෝඩ්

1.       *#*#7780#*#- කර්මාන්ත ශාලාවේදී සකසා තිබූ මුල් සැකසුම් වලට දුරකථණය නැවත සකසයි.
2.       *#*#232331#*#*බ්ලූටූත් පරීක්ෂාව කල හැක.
3.       *#*#0*#*#*- LCD එක පරීක්ෂා කල හැක.
4.       *#*#2663#*#*- touch screen  එකෙහි සංස්කරණය පරීක්ෂා කල හැක.

සැම්සුන්  දුරකථණ වල secret කෝඩ්

1.       *#9999#හෝ *#0837 මෘදුකාංග සංස්කරණ අංකය , මෘදුකාංග සංස්කරණයේ දිනය සහ දුරකථණයේ මාදිලිය යන විස්තර ලබා ගත හැක.
2.       #9125#- මෘදුකාංග සංස්කරණය පෙන්වයි.
3.       *#9998*246#- ඩී බග් මෙනුව පෙන්වයි.
4.       *#9998*523#- vibration පරීක්ෂා කල හැක.
5.       *#9998*837#- හාඩිවෙයාර් සංස්කරණය පෙන්වයි.
6.       #*2562# හෝ #*3849- දුරකථණය රීස්ටාර්ට් කල හැක.

එල්.ජී  දුරකථණ වල secret කෝඩ්

1.       2945#*# හෝ 2945*#01*#- දුරකථණ වල secret මෙනු එක ලබාගත හැක.
2.       *#07#- මෙමගින් LG B1200කාණ්ඩයේ දුරකථණ වල මෘදුකාංග සංස්කරණ අංකය සහ මෘදුකාංග සංස්කරණ යේ දිනය ලබා ගත හැක.
3.       *6861#- කර්මාන්ත ශාලාවේදී සකසා තිබූ මුල් සැකසුම් වලට දුරකථණය නැවත සකසයි.
4.       2945#*#- මෘදුකාංග සංස්කරණ අංකය ලබා ගත හැක.

 මෝටරෝලා දුරකථණ වල secret කෝඩ්

1.       #02#* හෝ *#**837#මෘදුකාංග සංස්කරණය පෙන්වයි.
2.       **0102#  *#**367628#- කර්මාන්ත ශාලාවේදී සකසා තිබූ මුල් සැකසුම් වලට දුරකථණය නැවත සකසයි.

ඇල්කටෙල් දුරකථණ වල secret කෝඩ්

1.       *#06#- මෘදුකාංග සංස්කරණය හා IMEI අංකය ‍ පෙන්වයි.
2.       *#4837*# හෝ *#837# මෘදුකාංග සංස්කරණ අංකය හා දිනය ලබා ගත හැක.
3.       ###847# හෝ *#73738#කර්මාන්ත ශාලාවේදී සකසා තිබූ මුල් සැකසුම් වලට දුරකථණය නැවත සකසයි.

බ්ලැක්බෙරි ස්මාට් ෆෝන් දුරකථණ වල secret කෝඩ්

1.       Alt යතුර තද කරගෙන R,B,V,S යන අකුරැ තද කිරීම - වෙබි පිටුවක කෝඩ් බලා ගත හැත.
2.       Alt සහ(left) shift යතුරැ තද කරගෙන H අකුර තද කිරිම- හෙල්පි මී මෙනු එක ලබාගත හැක.
3.       බැටරිය ගලවා Alt+(left) shift+del යන යතුරැ තද කිරීම- සො‍ෆ්ට්වෙයාර් රී සෙටි කල හැක.