Pages

..

Thursday, September 19, 2013

JAVA 02

අපි අද පාඩමෙන් බලමු java හි Data types ගැන.... Java Premitive data type හි data type 8 ක් අපි ඉගන ගන්නවා...





Java Primitive Data Types (8)

TypeContainsDefaultSizeRange
booleantrue or falsefalse1 bitNA
charUnicode character
unsigned
\u000016 bits or
2 bytes
0 to 216-1 or
\u0000 to \uFFFF
byteSigned integer08 bit or
1 byte
-27 to 27-1 or
-128 to 127
shortSigned integer016 bit or
2 bytes
-215 to 215-1 or
-32768 to 32767
intSigned integer032 bit or
4 bytes
-231 to 231-1 or
-2147483648 to 2147483647
longSigned integer064 bit or
8 bytes
-263 to 263-1 or
-9223372036854775808 to
9223372036854775807
floatIEEE 754 floating point
single-precision
0.0f32 bit or
4 bytes
�1.4E-45 to
�3.4028235E+38
doubleIEEE 754 floating point
double-precision
0.064 bit or
8 bytes
�439E-324 to
�1.7976931348623157E+308





දැන් අපි බලමු Data type use කරලා java program ලියන ආකාරය....මෙහිදී අපි කිසියම් Data Type 1ක කට අදාල variable program 1ක තුල use කරන්නේනම්, ඒවා කුමනData Type 1කට අදාලද යන්න හැදින්විය යුතුය.

උදා -byte a;
byte x=3;
double A=5.5;
boolean b=true;

දැන් අපි Data Type භවිතා කර program ලියමු. එහිදී මෙය වැඩිදුරටත් තේරුම් ගැනිමට හැකිවෙනු ඇත......


class MyProgram{
public static void main(String args[]){

int x=70;
double y=45.98;

System.out.println("x value is = "+x);
System.out.println("x value is = "+y);

}
}


මෙම program 1කේ x සදහා int Data Type 1 කට අදාල අගයකුත්, y සදහා double Data Type 1 කට අදාල අගයකුත්හදුන්වා දී ඇත. තවද System.out.println (sop) ක තුල x සහ y වල අගයන් print කර ඇත.
("x value is = "+x);මෙහි ලකුනක් යොදා ඇත්තේ සංඛ්‍යාත්මඛ එකතුවක් සදහා නොව. ඒ 2ක 1කට ලිවිම සදහාය....


මෙය පහත පරිදි run වේ............


class MyProgram{
.............public static void main(String args[]){

.............char x='Kamal';
..............boolean y=true;


...............System.out.println("His name is = "+x);
................System.out.println("He is a boy = "+y);

.............}
}

char Data Type ඇතුලත් කිරිමේදී එය ' ' ඇතුලට දමා ඇතුලත් කල යුතුය....
මෙය පහත පරිදි run වේ............

java program using char data type



අපි තව program 1 ක් ලියමු.

java program using long,int data type

මෙහිදී අපි * Operator 1ක භාවිතා කරල තියනවා. ඔයල Operators ගැන බය වෙන්න ඒපා..අපි Next පාඩමෙන් Operators use කිරිම ගැන කියලා දෙනවා...
මෙය පහත පරිදි run වේ............


java program using long,int data type