දැන් ඔයාලට කියන්න යන්නෙ නොමිලේ ඕනම අංකයකින් ඕනම
අංකයකට SMS යවන විදියක්
ගැනයි. ඕනම අංකෙකින් කිව්වට send කරන
no. එක විදියට president, etisalat, hutch,
dialog එහෙමත් දෙන්න පුළුවන්. මේක දැන ගත්තට කමක් නෑ
පවුල් අවුල් කරන්න නම් එපා. මේක මම කරල බැලුවා. නියමෙට වැඩ. එක අකවුන්ට් එකකින් 20ක් විතර යවන්න පුවවන්.
මුල ඉදලා කියන්න දෙයක් නෑනෙ. කෙටියෙන් කියන්නම්.
දැන් Register
වෙන්නකො.
User name එක
දෙනකොට අකුරැයි ඉලක්කමුයි දෙකම දාන්න. එකම නමෙන් account දෙකක් හදන්න බෑ. ඒ හින්ද User name දෙන්න ටිකක් අමාරැ වෙයි.
Account එක හදන කොට අපේ no.
එකම දෙන්න වෙනවා. මොකද account එකේ Password එක
එවන්නේ ඒ no. එකට.
Log
උනාට පස්සෙ sent to number එකට ගිහින්. ලස්සනට වැඩේ කරගෙන යන්න.
SMS එක ගියාද කියලත් history වලින් බලන්න පුළුවන්.
මම යනවෝ. ගැටලුවක් ආවොත් comment
එකක් දාන්න.