Pages

..

Saturday, February 2, 2013

facebook එකේ homepage එක වෙනස් කරන්න.


මේකෙ‍න් ෆේස්බුක් එකේ හෝම් පේජ් එක වෙනස් කරන්න පුලුවන්. පහලින් දීල තියෙන extension එක බාගන්නකෝ. ඊට පස්සෙ සේව් කරගන්න. එතකොට වැඩේ හරි. 
මෙතනින් ගන්න

මේ ලින්ක් එකෙන් ඕන්නම් CHROME  ‍එකේ  THEMES මාරැ කරන්නත් පුලුවන්.