කොහොමද අපේ computer එක
core i7 කර ගත්තොත්......? යාළුවන්ට එහෙම පෙන්නන්න පුළුවන්නෙ
බය නැතුව වැඩ්ඩා වගේ.
හැබැයි මේකෙන් වෙන්නෙ Computer එකේ
නම වෙනස් වෙන එක විතරයි හොදේ.
කයිය ඕන නෑනෙ. මෙහෙමයි කරන්න ඕන.
Start> run යන්න. ඒකෙ regedit
කියල ටයිප් කරල enter කරන්න.
දැන් එන එකේ HKEY_LOCAL_MACHINE >
HARDWARE > DESCRIPTION > SYSTEM > CENTRAL PROCCESSOR ගිහින්
PROCCERSSOR NAME හොයා ගන්න ඒක write click කරලා modify දෙන්න
ඔතනට proccessor වර්ගය දෙන්න එච්චරයි. දැන් computer එකේ write click කරල බලන්නකො. ගැටලුවක් ආවොත් කියන්න.
මම ගියා.