මේක මගේ පළවෙනි ලිපිය. පලවෙනි බ්ලොග් එක. හදපු ගමන් බංකොලොත් වෙයිද දන්නෑ. ආහ්.... කියන්න බැරි උනානෙ. මම මේකට 70% විතර දාන්න ඉන්නේ වෙන කස්ටිය ලියපුවා. ඒ කියන්නේ කෙටියෙන්ම කිව්වොත් කොපි කරන්න යන්නෙ. හැබැයි ඔක්කොම එහෙම නෙවෙයි හොදේ.....ඉතිං ඉස්සර වෙලාම කියන්න ඕනෙ ඔයාලගෙ කොමෙන්ට් නැතුව මට මේ වැඩේ කරන්න බෑ. මේ බ්ලොග් එකෙන් ඔයාලට යම් උදව්වක් ලැබුනොත් ඒ මගේ සතුටග එහෙනම් ඕං මං ගියා. ඊළග ලිපියෙන් හමුවෙමු.