ලංකාවෙ 99%ක් ම use කරන්නෙ windows හොර copy නේ. ඒවා බැරිවෙලාවත් upadate වෙන්න try කලොත් microsoft එක ඒ හොර කොපිය අල්ලනවා. ගොඩක් අය windows දාලා diable windows update කරන්වා.
ඒත් ඉතින් එහෙම කරන්න අමතක වුනාම කරන්නෙ මොකද්ද කියලයි අද කියන්නේ.
මුලින්ම මෙතනින් Software එක download කරගන්න. (1.4MB)
extract කරලා instrall කරගන්න දන්නවනෙ. එහෙනම් කමෙන්ට් එකකුත් දාලම මේක ගන්න.

