කෙටියෙන්ම කිව්වොත් මේකෙන් කරන්නේ ඔයා පරිගණකයේ කරන ක්‍රියාකාරකම් රෙකෝඩ් කරන එකයි. මේ රෙකෝඩර් එක ඕපන් කරලා රෙකෝඩින් දුන්නම එයා විසින්ම මේක ලස්සනට කරගන්නවා. අපිට තියෙන්නේ එයා ගැන නොහිතා අපේ පාඩුවේ වැඩේ කරන එකයි. අන්තිමට බලද්දී ලස්සන අවුට්පුට් එකක් දීල ඇති. ඔය යූටියුබ් එකේ Tutorials එහෙම දකිද්දී ඔයාලටත් හිතෙනවනම් මේ වගේ වැඩක් දෙන්න පුළුවන් කියලා, මේක තමා සුපිරිම වැඩ කෑල්ල. මේකේ රිසලූෂන් එක 1366 x768 වෙනකල් වෙනස් කරගන්න පුළුවන්. නමුත් මේ සොෆ්ට්වෙයාර් එක තමන් විසින්ම Automatically හොදම සෙටින් හදාගන්නවා.. ඕනනම් අපිට එක Manually කරගන්නත් පුළුවන්. Playback එක නිකන් Full HD ෆිල්ම් එකක් බලනවා වගේ. ඒ තරම් පට්ටම කොලිටි. හරි එහෙනම් මම ගියා. සොෆ්ට්වෙයාර් එක පහලින් බාගන්න..
