මේක ගොඩක් අය දැනගෙන ඉන්නවා වුනාට ගොඩක් අය දන්නෙ නෑ.
මේක ඔයාලට ගොඩක් ප්‍රයෝයනවත් වෙන්නේ ඔයාට email 2කින් log වෙන්න ඕන වුනාමයි.
මෙහෙම හිතන්නකෝ.. ඔයා computer එකකින් email log වෙලා ඉන්නකොට යාලුවෙක් එයාගෙ email එකට චුට්ටකට යන්න ඉල්ලුවොත් ඔයා normal කරන්නෙ ඔයාගෙ account එකෙන් logout වෙලා යන එකනේ. එහෙම නැතුව
option--->New incognito window ගියානම් අලුත් window එකක් ඒවි. ඒකෙ ඕනම දෙයක් කලින් window එකට අවුලක් වෙන්නෙ නැති වෙන්න කරන්න පුලුවන්.
මම මේක check කලේ Google chrome වලටයි Rockmelt වලටයි විතරයි.
keyboard short cut Ctrl+Shift+N