Pages

..

Friday, January 25, 2013

අත්‍යවශ්‍ය CD එකක් සීරිලාද?




CD තැටියක් යනු වර්තමානයේ දත්ත ගබඩා කොට තබා ගත හැකි ඉතාමත් ප්‍රයෝඡනවත් දෙයකි නමුත් එය ප්‍රවෙසමින් පාවිචිචි නොකලොත් සීරීයා හැක එවිට දත්ත ලබා ගැනීමට නොහැක එවැනි ඩිස්ක් ඉවත දැමු අවස්ථා ඔබට කොතෙකුත් තිබිය හැකිය එවැනි තැටියක ඇති දත්ත යමි ආකාරයකින් හෝ ලබා ගැනීමට පහසුකමි සලසන මෘදුකාංගයක් ඇත මෙය isobuster නමි මෘදුකාංගයයි මෙය සරල මෘදුකාංගයකි
      

                               
  

නමුත් මෙහි ක්‍රියාකාරීත්වය බලවත්ය මෙම මෘදුකාංගය cd තැටියේ ඇති දත්ත මුල සිට අගටම පරීක්ශා කරමින් ඒවා පිටපත් කිරීමයි  කියවීමට නොහැකි තැනක් ඇතොත් එම ස්ථානයේ දත්ත බේරීමට උපරිම උත්සහයක් කරනු ඇත ඒ සදහා මද වේලාවක් ලබා ගනී එම ස්ථානය පිටපත් කිරීමට නොහැකි නමි එය මග හැර එතැන් සිට ඉදිරියට ඇති දත්ත පිටපත් කිරීමට පටන්ගනී මෙයින් පිටපත් කිරීමට නොහැකි vcd ද පිටපත් කල හැකිය එහි වටිනාකම වන්නේ කියවීමට නොහැකි දත්ත  මගහැර ඉතිරි දත්ත අදාල ගොනුවටම එකතු කරමින් පිටපත් කිරීමයි පිටපත් කරනා ගොනුවට හානි නොවනා ආකාරයට ලබා දීමට මෙම  මෘදුකාංගය සමත්ය  ඔබ CD ලීවිම කරන අයකු නමි (Cd Write)සමහර අවස්ථා වල වරක් write කල CD තැටියේ ඉඩ ඇති අවස්ථාවක නැවත එම   ඉඩට write කල විට අලුතින් write කල එවා විතරක් පෙන්වනවා. මුලින් ලියපු ඒවා නොපෙන්වයි. එවැනි CD  වලද කියවිමට නොහැකි පැරනි track නැවත ලබා ගැනීමටද මෙයින් කල හැක.