Pages

..

Sunday, January 27, 2013

windows 7 logon screen එක මාරැ කරමු

වින්ඩෝස් 7 ලොග් වෙද්දී අර පුරුදු නිල් පාට වෙල්කම් තිරය දකිනකොට නිකන් මලත් පනිනවා.. අයියෝ ඒක වෙනුවට මගේ ෆොටෝ එකක් ඔබාගන්න ස්ටීව් බැල්මර් කාරයා චාන්ස් එකක් දුන්නනම් කියල හිතෙනවා නේද? අයියෝ සල්ලි.. මටත් ඕක හිතුන කලින්. හරි හරි පොඩි ජිල්මාට් කෑල්ලක් තියනවයි කියමුකෝ එහෙනම් වැඩේට. මේකෙන් ඔය ලොග් ඔන් ස්ක්‍රීන් එකට ඔයාගේ ෆොටෝ එකක් හරි ඔයා කැමති වෙන එකක්හරි දාගන්න පුළුවන්.. වැඩේ මෙහෙමයි වෙන්නේ. පහල ඇති බඩු බාගන්නකො.. ඉන්ස්ටෝල් කරන්න දේකුත් නැහැ. කෙලින්ම අර පරණ ටකරං ෆොටෝ එක වෙනුවට ඔයා දාන ෆොටෝ එක රෙජිස්ට්‍රියටම ඇඩ් වෙනවා. මතක තියාගන්න ඒක ඩබල් ක්ලික් කරලා ඕපන් කරන්න එපා.., රයිට් ක්ලික් කරලා Run As Administrator දෙන්න. ඊට පස්සේ Click To Load Image ගිහින් ඔයාට ඕන ඉමේජ් එක දීලා Apply කරන්න.. ගිනි ගින්දර වැඩේ ඔයාගේ ලොග් ඔන් ස්ක්‍රීන් එක ලස්සනට වෙනස් වෙලා ඇති..
                                     මෙන්න බඩු