Pages

..

Friday, January 25, 2013

අන්තර්ජාලය ඔස්සේ වෙන පරිගණකයක් පාලනය කරන්න


මේකෙ නම ටීම් වීවර්. නෙට් එකේ එහෙ මෙහෙ යද්දි හම්බුනේ. මම අත්හදා බලලා නම් නෑ. අරන්ම බලන්න.




අපි පාලනය කල යුතු පරිගණයට ලැබෙන ID එක භාවිතා කරන පරිගණකයට දුන්නම වැඩේ හරි. මෙතනින් ගන්න. කමෙන්ට් එකකුත් දාලම යන්න.