Pages

..

Friday, January 25, 2013

computer එකේ එකවගේ Files අයින් කරමු


අපි ඉතින් කොහේහරි ගියාම යාලුවන්ගෙ තියන ‍ෆිල්ම්සිංදු , හැම කුණුගොඩක්ම අරගෙන ඇවිත්කොම් එකට දා ගන්නවනේඉතින් දන්නෙම නැතුව එහෙම ගොඩක් ෆයිල් 2, 3 කොම් එකේතියනවාමේවට නිකං හාඩ් එකේ ඉඩ දෙන්නෙ නැතුව එහෙම Duplicate files හොයලා Delete කරලා දාන්න එලම සොෆ්වෙයා එකක් හම්බුනා.


ඩවුන්ලෝඩ් කරලා බලන්නකෝ වැඩේ කොහොමද කියලා...



comment කරන්න අමතක වෙයි...........................