දැන් දෙන්න යන සොෆ්ට්වෙයා එකෙන් ගොඩක් වර්ග වල ෆයිල් කන්වර්ට් කරන්න පුලුවන්. අරගෙනම බලන්නකෝ. 40MB විතරයි. මම තවම පාවිච්චි කරන්නේ මේක.
.png)
convert කරන විදිය අය අමුතුවෙන් කියන්න දෙයක් නෑ. ගත්තහම තේරෙනවා. හරිම ලේසියි. පහලින් ලින්ක් 1 දැම්මා.
මෙතනින් බාන්න