දෙවනි පෝස්ට් එකෙන් මම කියන්න යන්නෙ හොර වැඩක් කරන විදියක්. හොර වැඩක් කිව්වට මේක ගොඩක් අයට වැදගත් .මේ දවස්වල ගොඩක් අය Download කරන winrar files වලට password දාලා තියනවනේ.ඉතින් file එකක් download වෙනකම් බලාගෙන ඉදලා ඒක open කරන්න ගියාම passwordඉල්ලනකොට ඉතින් ඒ වෙලාවට ්ුාෙ තමයි මතක් වෙන්නේ.
ඒ වගේ වෙලාවට ඉතින් ඒක අයින් කරන්න පට්ට site එකක් සෙට් වුනා. මේ සයිට් එකට මුලින්ම ගිහින්
Achive converter----> converter to zip වල file එක upload කලාම (ලොක් වුන rar file එක) ඒක auto convert වෙලා Download කරන්න අහවි. ඒක Download කරලා extract කරලා බලන්න. ආයෙත් password ඉල්ලන එකක් නෑ..
මාමත් කරලා බැලුවා. වැඩේ ගොඩ.
එහෙනම් මම ගියා.