Pages

..

Friday, January 25, 2013

Skype Video calls Record කරමු


අපි ගොඩක් දෙනෙක් Skype වල Video calls ගන්නවනේ. ඒ ගත්තු Call එක රෙකෝඩ් කරන්න පුලුවන්නම් පටට පට පට නේ. ඒක කරන්න සුපිරිම සිරාම භාන්ඩයක් සෙට් වුනා. මේකෙන් Video එක වුනත් record කරන්න පුලුවන්.



ඩවුන්ලෝඩ් කරලම බලන්නකෝ .. (11MB විතර තියෙනවා)
instrall කරනකොට පරිගනකයෙන් Skype log වෙලා ඉන්න ඕන. මට නම් මේ ‍බාන්ඩෙ වැඩක් නැති හින්ද අත්හදා බැලුවෙ නම් නෑ. ඒ උනාට අනිවා වැඩ ඇති. හික්ස්............

 comment 1ක් දෙන්නෝ.....................................