Pages

..

Sunday, January 27, 2013

Facebook Chat වලින් ෆොටෝ යවමු





ඔන්න චුට්ටන් පෝස්ට් එකක් දාන්න කියලා ආවා.. දැන් ඉතින් ටිකක් වෙලාව තියන නිසා ලග ලග තවත් පෝස්ට් වැටෙයි හොදද.? මේ දෙන්න යන එකෙන් කරන්නේ මේකයි... අපිට ඕනා ෆොටෝ එකක් චැට් කෝඩ් එකකට Convert කරලා මුහුණු පොතේ චැට් කරද්දී වැඩ දාල යවන එකයි. පියවර තුනක පොඩි සිද්දියක් තියෙන්නේ.. ෆොටෝ එක දුන්නා, කෝඩ් එක ගත්තා, කොපි පේස්ට් කළා. එච්චරයි. මුලින්ම මෙතන ක්ලික් කරන්න. එතන තියන Choose File ගිහින් ඔයාගේ ෆොටෝ එක දීලා Upload කරන්න.


එතකොට ඔයාගේ ෆොටෝ එක Convert වෙලා මේ පහල වගේ කෝඩ් එකක් එයි..



දැන් ඉතින් ඕක ගිහින් මුහුණු පොතේ චැට් කරද්දී වැඩ දාලා පේස්ට් කරලා යවලා බලන්නකෝ..