Pages

..

Friday, January 25, 2013

delete වුන files ගන්න recovery software එකක්

delete කරන්න ලේසිම විදියනෙ shift + delete ගහන එක. ඒ උනාට delete කරපු files අස්සේ අත්‍යාවශ්‍ය file එකක් තිබ්බොත්. ඇඩෙනවනෙ තනි ඇහැට. ඒ උනාට තාක්ෂණය දියුනුයි මල්ලි. ඒකට තමා recua තියෙන්නෙ. පහල මම ලින්ක් 1 දැම්මා.

 හැබැයි මේ software එක සමහර වෙලාවට පිස්සු කෙලිනවා. උදාහරනයක් විදියට අපට ඕන video එකක් අරන් බලපුවහම නම කලින් තිබ්බ එකමයි video එක වෙනස්. හැම තිස්සෙම එහෙම වෙන්නෑ හොදේ. මේක එච්චරටම අවුලක් නෑ. පහලින් ගන්නකො........... ඕං එහෙනම් මම ගියා.

                             

comment එකක් දාන්න‍නෝ.................................