Pages

..

Sunday, January 27, 2013

Skype 6 අලුත්ම සංස්කරණය




කතන්දර ඕන නැහැ කෙලින්ම ගේමට බහිමු. අද දෙන්න යන්නේ අපි කොයි කාටත් නැතුවම බැරි ස්කයිප් නවතම සංස්කරණය. ඒ කියන්නේ 6. ලින්ක් එක පල්ලෙහා ඇති. ස්කයිප් ගැනනම් නොදන්නා කෙනෙක් නැති තරම් නිසා වැඩි විස්තරයක් දෙන්න බලාපොරොත්තුවක් නැහැ. මේ අලුත් සංස්කරණයේ ස්කයිප් අයිකන් එකයි විව් එහෙමයි කාලෙකට පස්සේ දැනෙන්න වෙනසක් කරලා තියනවා. ලොකු ස්මූත් ගතියක් තියනවා. අනිවාර්යෙන්ම මේක හිතට අල්ලයි. එහෙනම් බඩු බාගන්නකො පහලින්


                                             මෙන්න බඩු