Pages

..

Sunday, January 27, 2013

google එකේ home page එක මාරැ කරමු.

ලෝකෙ කොච්චර Search Engines තිබුනත් අපි වැඩිපුර පාවිච්චි කරන්නේ GOOGLE නේ



පහල තියෙන ලින්ක් එකේ ඇති වෙනකම් අපට අවශ්‍ය කරන Template තියෙනවා. මෙතනින් ගිහින් කැමති එකක් තෝර ගන්නකෝ. ඒක අමාරැ නැහැනේ. 



මෙතනින් ඔයාට කැමති Template එකක් තොරාගන්න.

දැන් Google වෙනුවට ඔයාට දාන්න අවශ්‍ය නම දෙන්න.

දැන් එන page එක තමයි Google Homepage එක.

දැන් අපි ඒක homepage එකට දා ගමු.

මේක ඔයා භාවිතා කරන web browser එක අනුව වෙනස් වෙනවා.. දැන් තමයි වැඩේ තියෙන්නේ. ඔයාලගෙ web browser  එකේ විදිහට පහල තියෙන වැඩ ටිකත් කරන්න.

මුලින්ම අපි හදාගත් homepage 1 URL 1 copy කරගන්න..



1. Firefox use කරන අයට

Tools--->Options--->Genaral--->Homepage කියන තැනට තියන address එක delete කරලා කලින් copy කරගත්ත එක paste කරගන්න.



2. Google chrome/Rockmelt use කරන අයට
Options (or Settings) යන්න. 
මෙහි On Startup---->Open a specific page or set of pages ඉදිරියෙහි ඇති set pages යන්න click කරන්න..

දැන් එහි දැනට තිබෙන address delete කර Enter URL වලට අප කලින් copy කරගත් URL එක paste කරගන්න.

නමුත් ඇතැම් Google Chrome සංස්කරණ සදහා එය ඇත්තේ පහත අයුරිනි.

මෙහි On Startup වලට Open the home page ලෙස ද, Homepage වලට Open this page යටතේ කලින් කිව්වා වගේ URL එක paste කරගන්න.





3. Internet Explorer සදහා

Tools--->Internet Options

Genaral--->Homepage වලට අප කලින්  copy කරගත් URL ඒක paste කරන්න.





වෙනත් Browser use කරන අයටත් settings වලට ගිහින් Homepage එකට මේක දුන්නම හරි. ගැටලු තියෙනවනම් ලැජ්ජා නැතුව කියන්න හොදේ.